Latest News

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමුහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට පොලීසිය සැක පළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටයි.

World News

Send your contact Details Today