Latest News

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම විසින් එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරිමට් නියමිත ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග ද්විත්වයක් ඇතුළත් වනු ඇති.

එම තරග සියල්ල ඕස්ට්‍රේලියාවේ Drawin හි Marrara ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග කාලසටහන පහත පරිදි වනවා…

  • පළමු එක්දින තරගය – ජූලි 04
  • දෙවැනි එක්දින තරගය – ජූලි 06
  • තෙවැනි එක්දින තරගය – ජූලි 09
  • පළමු සිව්දින තරගය – ජූලි 13 සිට 16 දක්වා
  • දෙවැනි සිව්දින තරගය – ජූලි 20 සිට 23 දක්වා

World News

Send your contact Details Today