Latest News

එට්නා ගිනි කන්ද සක්‍රීය වෙයි (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ විශාලතම ගිනි කන්ද ලෙසින් සැළකෙන එට්නා ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

මේ සමඟ එහි සිටි සංචාරකයින් සහ කඳු නඟින්නන් වහාම ඉන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කිලෝමීටර් කිහිපයක් උසට අළු හා දුමාරය පිටවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එට්නා ගිනි කන්දේ ගිනිකොණදිග කුහරය මෙවර සක්‍රීය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එට්නා ගිනි කන්දේ සක්‍රියභාවය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

එට්නා ගිනි කන්ද වසරකට කිහිප අවස්ථාවකදීම සක්‍රීය වනවා.

එට්නා ගිනි කන්ද සැළකෙන්නේ ලොව වඩාත්ම සක්‍රීය ගිනි කඳුවලින් එකක් ලෙසයි.

World News

Send your contact Details Today