Latest News

මධුසමයෙන් පසුව මියගිය 08 හැවිරිදි මනාලිය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ වයස අවුරුදු 8 ක දැරියක වැඩිහිටි පුරුෂයෙකු සමග විවාහ වී පසුදා මියෙගාස් තිබෙනවා.

ශරීරයේ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ඇය මියෙගාස් ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

විවාහ දිනයේදී පුරුෂයා විසින් ඇයට පහරදී ඇති බව ද හෙළිව තිබෙනවා.

යෙමනයේ දරුවන්ට විවාහ වීමට වයසක් නීතිමය වශයෙන් සකස් වී නොමැති බැවින් මෙවැනි සිද්ධීන් බොහෝවිට වාර්තා වනවා.

White Ribbon Alliance ආයතනය සඳහන් කරන්නේ යෙමනයේ කාන්තාවන් 9 දෙනෙකුගෙන් එක් අයෙකු දරු ප්‍රසූතියේදී මියයන බවයි.

දරු විවාහය, නිසි සෞඛ්‍ය පහසුකම් නොතිබීම සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අවධානය යොමු නොවීම මීට ප්‍රධාන හේතු බවයි White Ribbon Alliance ආයතනය පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today