Latest News

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් නයිජීරියාවේ ආසියානුවන් 15කට වැඩ වරදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නයිජීරියානු අධිකරණයක් විසින් ආසියානුවන් 15 දෙනෙකු සිරගත කර තිබෙනවා.

ඒ සයිබර් ත්‍රස්තවාදය සහ අන්තර්ජාල වංචාව සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි.

සිරගත කළ පිරිස අතරින්, පිලිපීන ජාතිකයින් එකොළොස් දෙනෙකු, චීන ජාතිකයින් දෙදෙනෙකු, මැලේසියානු ජාතිකයෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයෙකු වරද පිළිගෙන ඇති අතර, ඉන්පසු ඔවුන්ට වසරක සිර දඬුවමක් සහ අමරිකානු ඩොලර් 630 ක පමණ දඩයක් නියම කෙරුණා.

World News

Send your contact Details Today