Latest News

2026 වසරට අදාළව ශ්‍රී ලංකාවේ රජයේ සහ බැංකු නිවාඩු දින ගැසට් කරයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරට අදාළව ශ්‍රී ලංකාවේ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්.

ඒ, අනුව 2026 වසරට අදාළව රජයේ සහ බැංකු නිවාඩු 26ක් පවතිනවා.

මේ අතර ජාත්‍යන්තර කම්කරු දිනය දී ඇති මැයි මස පළමු වනදා එම වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී තිබීම ද විශේෂත්වයක්.

World News

Send your contact Details Today