Latest News

රත්තරන් කාර් එකක් ප්‍රදර්ශනයට (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වනවිට ලෝකයේ රත්තරන් කාර් ඇත්තේ දෙකකි.

ඒ දෙකෙන් එකක් වන 24K රන් ආලේපිත Nissan GT-R රථය ෂාර්ජාවේ ආභරණ ප්‍රදර්ශනයක දී ප්‍රදර්ශනය කෙරුණා.

“ගෝල්ඩ්-ජිල්ලාව” ලෙස හඳුන්වන මෙම වාහනය සම්පුර්ණයෙන්ම අතින් නිමකළ ලෙස නිපදවා ඇති අතර, එය නිම කිරීමට පැය 2,000කට වඩා වැඩි කාලයක් ගතවී තිබෙනවා.

මෙම අතිවිශිෂ්ට රන් කාර් එකේ මිල අමෙරිකානු ඩොලර් මිලියනයකට වඩා වැඩියි.

එය දැක ගැනීමට ලොව පුරා සිටින වාහන හා රන් ආභරණ ආදරයන්ගේ දැඩි අවධානයක් මේ වනවිටම යොමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today