Latest News

අසාමාන්‍ය ආකාශ වස්තුවක් සොයා ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විනාඩි දෙකක් පවතින සහ සෑම විනාඩි 44කට වරක් පුනරාවර්තනය වන දීප්තිමත් රේඩියෝ තරංග සහ එක්ස් කිරණ නිකුත් කරන විස්මය ජනක ආකාශ වස්තුවක් තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.

එක්ස් කිරණ හා සම්බන්ධ ආකාශ වස්තුවක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බවයි විද්‍යාඥයින් පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ කර්ට්න් රේඩියෝ තාරකා විද්‍යායතනයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම ආකාශ වස්තුන් කවරේ ද ඒවා අසාමාන්‍ය සංඥා නිකුත් කරන්නේ කෙසේ ද යන්න තවමත් අභිරහසක් බවයි.

මෙම වස්තුව පෘතුවියේ සිට ආලෝක වර්ෂ 15000ක් පමණ දුරින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇති මන්දාකිණියේම පිහිටා තිබෙනවා.

World News

Send your contact Details Today