Latest News

26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය: කාලිංග ලංකාවට ලෝකඩ පදක්කමක් ගනියි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 400m ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගැනීමට සමත්ව තිබෙනවා.

ඒ තත්ත්පර 45.55ක කාලයක් තුළදී තරගය නිමකරමින්.

මෙම තරගාවලිය දකුණු කොරියාවේ පැවැත්වෙනවා.

World News

Send your contact Details Today