Latest News

ICC ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ T20 පන්දු යවන්නිය බංග්ලාදේශයේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ICC ශ්‍රේණිගත කිරීම් හි අංක 01 පන්දුවාර 20 පන්දු යවන්නියන් බවට පකිස්තානයේ සඩියා ඉක්බාල් පත් ව තිබෙනවා.

මැයි 26 වැනි දින සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉක්බාල්ට ලැබී ඇති ප්‍රසාද ලකුණු ගණන 746ක්.

ඉන්දියාවේ දීප්ති ශර්මා දෙවැනි තැනටත් ඔස්ට්‍රෙලියාවේ ඇනබෙල් සදර්ලන්ඩ්ට තෙවැනි තැනත් හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

T20 ලැයිස්තුවේ අංක 01 සිටි එංගලන්තයේ Sophie Ecclestone ස්ථාන 03කින් පහත බැස සිව්වැනි තැනට පත් ව තිබෙනවා.

World News

Send your contact Details Today