Latest News

කුඩා පිරිමි දරුවෙකුගේ ආහාර මාර්ගයේ තිබී අමුතු දෙයක් මතුවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක පිරිමි දරුවෙකුගේ ආහාර මාර්ගයේ තිබී සෙන්ටිමීටර් 70ක පමණ දිගින් යුත් පටිපණුවෙකු කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් මීට පෙර වාර්තා වී තිබෙන්නේ සෙන්ටිමීටර් 40ක පමණ දිගින් යුත් පණුවන් බවයි වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කළේ.

එමෙන්ම මේ තාක් මිනිස් සිරුරකින් සොයාගත් දිගින් වැඩිම පටිපණුවා මේ බවයි ඔවුන් පවසන්නේ.

World News

Send your contact Details Today