Latest News

ලොව පළමුවරට රොබෝවරුන්ගේ බොක්සිං තරගයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පළමුවරට මානවරූපී රෝබෝවරුන්ගේ බොක්සිං තරගාවලියක් චීනයේ – හැංග්ෂු පළාතේදී පවත්වා තිබෙනවා.

මෙම රෝබෝවරුන් සටන් සඳහා යොදාගන්නා චීනය තුළ දේශීයව සංවර්ධනය කළ අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, ඔවුන් කෘත්‍රිම බුද්ධියෙන් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද සදහන්.

2030 වසර වනවිට චීනයේ මානවරූපී රොබෝවරුන්ට වෙළෙඳපොළ තුළ ඇති වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 120 කට ළඟාවනු ඇති බවට ද පුරෝකථනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today