Latest News

කිරි සිනහා ගැන යාපනයෙන් ඇසුණ අමුතු පුවත

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යාපනය ශික්ෂණ රෝහලේ එක් දරු ප්‍රසූතියක දී ළදරුවන් පස්දෙනෙකු උපත ලබා තිබෙනවා.

මෙම වාසනාවන්ත සිදිවීම සිදු ව ඇත්තේ ඊයේ (25) බවටයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තංගමුතු සත්‍යමූර්ති මහතා පැවසුවේ.

එම දරුවන් පස්දෙනා ම මේ වනවිට (26) විශේෂ සත්කාරක ඒකකයක් තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද අප වාර්තාකරු සඳහන් කළා.

එම දරුවන්ගේ මව ද මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today