ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසවා.
පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග සූදානම පිළිබදවද අදහස් පළ කළ තිබුණා.
ඔහු එහිදී සදහන් කර තිබුණේ එළඹෙන ජූනි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේදී නවක ක්‍රිඩකයින්ට අවස්ථාවද ලබාදෙන බවයි.