Latest News

යුක්‍රේනය විසින් යුරෝපා සංගමයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවට සම්බාධක පැනවීම සඳහා නායකත්වය දෙන ලෙස යුක්‍රේනය විසින් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිනවා.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බාධක ලිහිල් කිරීමට කටයුතු කිරීමත් සමඟ රුසියාව හුදකලා කිරීම සඳහා නව පියවර සලකා බලන ලෙස යුක්රේනය යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබෙනවා.

රුසියානු වත්කම් අත්පත් කර ගැනීම හා රුසියානු තෙල් ගැනුම්කරුවන් කිහිප දෙනෙකු සඳහා සම්බාධක පැනවීම ද මීට ඇතුළත්.

සම්බාධක සම්බන්ධයෙන් සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා කණ්ඩායම වඩාත් ආක්‍රමණශීලී පියවරක් ගනු ඇති බව යුක්‍රේනයේ අපේක්ෂාවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට මෙතෙක් පැමිණ නැහැ.

World News

Send your contact Details Today