Latest News

“භේරුණ්ඩ පක්ෂියා” ගෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2025 තරගාවලියේදී හොඳම ජාතික ඇඳුම සඳහා හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාව ඔසවා තබන්නට එයට සහභාගී වූ නිම්සාරා උදාරි සමත් වුණා.

තුර්කියේ පැවති මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2025 හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන නිම්සරා උදාරි, හොඳම ජාතික ඇඳුම් 11 අතරට ස්ථානයක් ලබා ගෙන තිබෙනවා.

මිථ්‍යා “භේරුණ්ඩ පක්ෂියා” ආභාෂය ලැබූ ඇගේ ඇඳුම, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහ සංස්කෘතික අභිමානය අලංකාර ලෙස ප්‍රදර්ශනය කළා.

මෙම විශ්මයජනක නිර්මාණය චානුක ද සිල්වා විසින් නිර්මාණය කරන ලද අතර අවසන් මහා තරගය මැයි 25 වන දින තුර්කියේදී පැවැත්වෙනවා.

World News

Send your contact Details Today