Latest News

ඉතාලිය ඇතුළු රටවල් 43ක පුරවැසියන්ට මාසයක කාලයක් සඳහා වීසා රහිතව චීනයට ගමන් කිරීමේ අවස්ථාව

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාසයක කාලයක් සඳහා රටවල් 43ක පුරවැසියන්ට වීසා රහිතව චීනයට ගමන් කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව චීනය 2025 දී සිය වීසා රහිත සංචාරක ප්‍රතිපත්තිය නිල වශයෙන් පුළුල් කරමිනුයි අදාළ අවස්ථා ලබාදී තිබෙන්නේ.

මෙම පුළුල් ප්‍රතිසංස්කරණය සිදුකර ඇත්තේ revitalize international tourism, boost business exchanges සහ ගෝලීය සංස්කෘතික සම්බන්ධතා ශක්තිමත් කිරීමට මුලපිරීමක් ලෙසයි.

මීට අමතරව චීනය එහි පැය 24 වීසා රහිත ප්‍රවාහන ප්‍රතිපත්තිය ද සරල කර තිබෙනවා.

රටවල් හතළිස් තුනක පුරවැසියන්ට දින තිහක් දක්වා වීසා බලපත්‍රයක් නොමැතිව රටට ඇතුළු වීමේ හැකියාව ලබා දී තිබෙනවා.

අදාළ අවස්ථාව හිමිවන සම්පූර්ණ රටවල් ලැයිස්තුව පහත පරිදි වනවා…

World News

Send your contact Details Today