Latest News

යුක්‍රේන – රුසියා සාම සාකච්ඡා ගැන අමෙරිකාව කියූ දේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුර්කියේ පැවැත්වෙන යුක්‍රේන – රුසියා සාම සාකච්ඡා ප්‍රතිඵලදායික නොවනු ඇති බව අමෙරිකාව පවසනවා.

එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ, දෙරටේ රාජ්‍ය නායකයින් මුහුණුට මුහුණ හමුවී මෙම සාකච්ඡා පවත්වන බව සඳහන් කළ ද එසේ නොවීම මීට හේතුව බවයි.

අවසන් වරට පැවති සාකච්ඡාවට රුසියානු ජනාධිපති පුටින් සිය නියෝජිතයෙකු සහභාගී කරවූ අතර යුක්‍රේන ජනාධිපතිවරයා වෙනුවෙන් ඊට සහභාගී වූයේ එරට ආරක්ෂක අමාත්‍යවරයායි.

World News

Send your contact Details Today