Latest News

ඉන්දීය හමුදාව, මියන්මාර දේශ සීමාවට ගිහින් කරපු දේ

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය හමුදාව විසින් මියන්මාරයට මායිම්ව පිහිටි ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ දියත් කළ මෙහෙයුමකදී කැරළිකරුවන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ඔවුන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව එම වාර්තා සදහන් කළා.

World News

Send your contact Details Today