Latest News

Paris 2024 Olympics: ස්කේට්බෝඩින් ක්‍රීඩිකාවක් ඉතිහාසගතවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්‍රීඩිකාවක් ඉතිහාසගත වුණා.

ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර ඇය උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදීයි.

Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගත්තා.

World News

Send your contact Details Today