Latest News

14 වැනි ලියෝ පාප් වහන්සේ හා අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් මුණගැසෙයි (PHOTOS)

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභිනව 267 වැනි පාප් වහන්සේ ලෙස තේරී පත් වූ 14 වැනි ලියෝ පාප් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඊයේ (13) මුණගැසුණා.

ඒ වතිකානයේ දීයි.

එහිදී දෙපාර්ශ්වය ඉතා සුහද පිළිසඳරක නිරත වූ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today