Latest News

නැවත් වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යළි ඇරඹෙන දිනය දැනුම්දෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මැයි 17 වැනි දින නැවත එම තරග ආරම්භ කෙරෙනු ඇති.

එහි අවසන් මහා තරගය මැයි 25 වැනි දින පැවැත්වීමටද නියමිතයි.

World News

Send your contact Details Today