Latest News

පාකිස්තානයෙන්, ඉන්දියාවට එල්ල කළ ප්‍රහාරයට චීනයේ සම්බන්ධයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩ්‍රෝන යානා සහ මිසයිල උපයෝගී කරගනිමින් තම හමුදා කඳවුරු 03කට ප්‍රහාර එල්ල කළ බවට ඉන්දියාව එල්ල කරන චෝදනාව පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය පරිපාලනයේ පවතින කාෂ්මීරයේ – ජම්මු, උදම්පූර් සහ පංඡාප් ප්‍රාන්තයේ පතන්කෝට්හි පැවති තම කදවුරුවලට එල්ල කළ ප්‍රහාර ව්‍යාර්ථ කළ බවයි ඉන්දියාව සඳහන් කළේ.

මෙලෙස ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වුණා.

මේ අතර, අමෙරිකාව චෝදනා කළේ, පාකිස්ථානය, පසුගියදා ඉන්දීය යානා දෙකක් බිම හෙලුවේ චීනයේ උපකාරයෙන් බවයි.

World News

Send your contact Details Today