Latest News

SriLankan Airlines ලාහෝර් නගරය වෙත ගමන් කිරීම අත්හිටුවයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ ලාහෝර් නගරය වෙත පැමිණෙන සියලු ගුවන් ගමන් වහාම අත්හිටුවීමට SriLankan Airlines තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වන ගැටුම් ඊට හේතුවයි.

සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලාහෝර් ගමන් තාවකාලිකව නවතා ඇති අතර, Karachi නගරය වෙත ගමන් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ලාහෝර් ගමන් සඳහා ටිකට්පත් ගෙවා ඇති අයට SriLankan Airlines අමතා rescheduling හෝ මුදල් ආපසු ලබා ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකියි.

World News

Send your contact Details Today