Latest News

ශුද්ධෝත්තම පියාණන්ගේ අවසන් කැමැත්ත අනුව මෝටර් රථයට සිදු කළ දේ

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට අයත් මෝටර් රථයක් වන POPEMOBILES රථයක්, ගාසා තීරයේ ළමුන් සඳහා ජංගම සෞඛ්‍ය සායනයක් බවට පරිවර්තනය කර තිබෙනවා.

ශුද්ධෝත්තම පියාණන්ගේ අවසන් කැමැත්ත අනුව මෙය සිදුකළ බවයි වතිකානය පවසන්නේ.

මෙම POPEMOBILES රථය 2014 වසරේදී ශුද්ධෝත්තම පියාණන් ශුද්ධ භූමියට සංචාරය කළ අවස්ථාවේදී භාවිතා කළ මෝටර් රථය වනවා.

ආසාදන පරීක්ෂණ එන්නත්, රෝග විනිශ්චය මෙවලම්, මැහුම් කට්ටල සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයකින්ද එය සමන්විතයි.

World News

Send your contact Details Today