Latest News

සීනිගම දේවාලයේ හාස්කමක් නිසා පුද්ගලයෙකුට කළ කම් පළදෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සීනිගම දෙවොල් දේවාලයේ මුහුදේ පිහිටි දියඹ දේවාලයේ, දේව ප්‍රතිමාවේ නළලේ තිබූ මැණික් ගල ගලවා ගැනීමට තැත්කළ පුද්ගලයෙක් ප්‍රතිමාවෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (05) රාත්‍රියේ දියඹ දේවාලය වෙත පිහිනා ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීටයාගොඩ පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි WESL News වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ.

World News

Send your contact Details Today