Latest News

ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට ලැබුණු තැන

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ICC නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

එමෙනම් ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානයේ ඉන්දියාව, දෙවැනි ස්ථානයේ නවසීලන්තය සහ තෙවැනි ස්ථානයේ ඔස්ට්‍රෙලියාව පසුවනවා.

World News

Send your contact Details Today