Latest News

රන් පතලකින් මළසිරුරු 13 ක් මතුවෙයි

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පේරු රාජ්‍යයේ ලීමා අගනුවරට උතුරින් පිහිටි පැටාස් පළාතේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයාගෙන තිබෙනවා.

පතලේ පාලනය අත්පත් කරගෙන සිටි අපරාධ කල්ලියක් විසින් මෙම කම්කරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම එම අපරාධ කල්ලි සාමාජිකයින් විසින් පැහැරගත් පිරිස සතියක කාලයක් තිස්සේ ප්‍රාණ ඇපයට තබාගනිමින්, ඔවුන්ගේ පවුල්වලට තර්ජනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

World News

Send your contact Details Today