Latest News

නවකවදයට තිත තැබීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් පියවරක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නවකවදයට මුහුණ දෙන සිසුවෙකුට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය, මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එක් එක් විශ්වවිද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, කොළඹට කැඳවා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

විෂයභාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

World News

Send your contact Details Today