Latest News

රොබෝ සුරතලුන් නිසා සුව වන රෝගයක් ගැන ප්‍රථමවරට අනාවරණයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රොබෝ සුරතල් සතුන්, ඩිමෙන්ෂියා රෝග තත්වයට චිකිත්සාවක් බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

සත්වයින් මඟින් මිනිසුන්ගේ මනෝභාවය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක ලෙස බලපාන බවයි පෙන්නුම් කෙරෙන්නේ.

රොබෝ සුරතල් සතුන් නිර්මාණය කර ඇත්තේ චලනය හා ශබ්දය තුළ නිසා සැබෑ සුරතල් සතුන්ගේ අනුකරණය කිරීම් දැකගැනීමට හැකි වනු ඇති.

ඒ අනුව එම රොබෝ ආකෘතියක් ඩොලර් 250 කට පමණ මිලට ගත හැකි වනවා.

බ්‍රිස්බන් හි Age Care ආයතනයක සේවකයින් පවසන්නේ මෙමගින් ඩිමෙන්ෂියා රෝගීන්ට, පුද්ගලයින් සමඟ වඩා හොඳ සමාජ සබඳතාවක් ඇති කර ගැනීමට උපකාරි වන බවයි.

World News

Send your contact Details Today