Latest News

ලොකුම බහලුම් නැව කොළඹට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බහලුම් 24,246ක ධාරිතාවයෙන් යුත් ලොව විශාලතම නෞකාවක් වන MSC MAREILLA නෞකාව කොළඹ වරායේ නැඟෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත සිය මෙහෙයුම් කටයුතු සඳහා ඊයේ (29) ළඟා වුණා.

මේ වන විට ලෝකයේ බහලුම් ප්‍රවාහනය කරන නෞකා අතරින් වැඩිම ධාරිතාවක් සහිත මෙම නෞකාවට ඇතුළු වීමට පහසුකම් ඇත්තේ සීමිත රටවල් කිහිපයක වරායන් වෙත පමණයි.

දිගින් මීටර 399.90ක් සහ පළලින් මීටර් 61.30ක් වූ මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැඟෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ සිය මෙහෙයුම් කටයුතු සඳහා නතර කළා.

World News

Send your contact Details Today