Latest News

පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරයේ ඡායාරූප නිකුත් කරයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ තිබෙන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොනේ ඡායාරූප කිහිපයක් පළමු වරට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව තිබෙන්නේ උන්වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ විට යෙදෙන ‘ෆ්‍රැන්සිස්කස්’ නම් වචනය පමණක් බවයි.

World News

Send your contact Details Today