Latest News

පාප් වහන්සේගේ අවමඟුලට ගොස් සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් සිදු කළ දේ

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ජනාධිපති වොලිදිමියර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සමගාමීවයී.

මෙහිදි යුක්‍රේනයේ පවතින යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඇති කැමැත්ත පිළිබඳ ට්‍රම්ප් විසින් යුක්රේන ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම හමුව විනාඩි 15 ක පමණ කාලයක් පැවති අතර, එය වඩා ඵලදායී බව විදෙස් වාර්තා පෙන්වා දුන්නා.

World News

Send your contact Details Today