Latest News

සුදොතුම් පියාගේ අවසන් කටයුතු සිදුවෙයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ එළිමහන් පරිශ්‍රයේදී එම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙනවා.

මේ සඳහා ලෝක නායකයින් විශාල පිරිසක් එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊට අමතරව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා පරිශ්‍රයට රැස්ව සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

World News

Send your contact Details Today