Latest News

06 දෙනෙකුට මරු කැඳවමින් සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය සියලුදෙනා පොලිස් නිලධාරීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බැංකොක් සිට කිලෝමීටර් 130ක් පමණ නිරිත දෙසින් මුහුදෙහි පැරෂුට් පුහුණු වීම් සඳහා අත්හදා බැලීමේ පියාසැරියක නිරතව සිටියදී මෙම යානය කඩා වැටී තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

World News

Send your contact Details Today