Latest News

ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ආහාර තොග අවසන් වෙමින් පවතින බව ජගත් ලෝක ආහාර වැඩසටහන පවසනවා.

ඒ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් ගාසා තීරයේ සිටින පලස්තීනුවන් මිලියන 2.1ක් සඳහා සැපයුම් සහතික කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලය බැඳී සිටින බවයි එම සංවිධානය අවධාරණය කර ඇත්තේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසාහී මන්දපෝෂණය ද උග්‍ර අතට හැරෙමින් පවතින අතර පරීක්ෂාවට ලක් කළ ළමයින් බොහෝ දෙනෙකු මන්දපෝෂණය තත්ත්වයෙන් පසුවන බවටයි අනාවරණය වී ඇත්තේ.

World News

Send your contact Details Today