Latest News

ට්‍රම්ප්, පුටින්ට දෙහි කපයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට චෝදනා එල්ල කර තිබෙනවා.

ඒ යුක්‍රේනයේ කියෙව් නගරයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්.

යුක්‍රේනය එලෙස ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් නොවන බවත්, රුසියාව විසින් එය වහාම නතර කළ යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ කියෙව් වෙත එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

World News

Send your contact Details Today