Latest News

හිටපු ජනාධිපතිවරයෙකුට වසර 08ක සිර දඬුවම්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්නැන්ඩෝ කොලර් ද මෙලෝ ට වසර අටක සහ මාස 10ක සිර දඬුවමක් පනවා තිබෙනවා.

ඒ ඔහුට එල්ල වී ඇති දුෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව ක්‍රියාත්මක කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

World News

Send your contact Details Today