Latest News

පාප් නිලවරණයෙන් කාදිනල්වරු දෙදෙනෙක් ඉවත් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාප් නිලවරණයට (CONCLAVE) සෞඛ්‍ය හේතුන් මත කාදිනල්වරු දෙදෙනෙක් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ එම වයසේම ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණයට තමන් සහභාගි නොවන බවයි පවසා ඇත්තේ.

මෙම කාදිනල් හිමිපාණන්ලා දෙදෙනාම මීළඟ පාප්වරයා තේරීම සඳහා සුදුසුකම් ලබා තිබුණත්, සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඒ සඳහා සහභාගි නොවන බව පවසා තිබෙනවා.

World News

Send your contact Details Today