Latest News

අමෙරිකාවේ ප්‍රාන්ත 12ක් ට්‍රම්ප්ට එරෙහිව නඩු මඟට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීම සඳහා අමෙරිකාවේ ප්‍රාන්ත 12ක් නිව්යෝර්ක්හි එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණයේ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එමෙන්ම එසේ බදු පැනවීම නීති විරෝධී බවත්, රටේ ආර්ථිකය අවුල් සහගත තත්ත්වයකට පත්කර ඇති කර ඇති බවත්, ඔවුන් සඳහන් කරනවා.

ඔරිගන්, ඇරිසෝනා, කොළරාඩෝ, කනටිකට්, ඩෙලවෙයා, ඉලිනොයිස්, මේන්, මිනසෝටා, නෙවාඩා, නිව්මෙක්සිකෝ, නිව්යෝර්ක් සහ වර්මොන්ට් යන ප්‍රාන්තවලින් මෙලෙස නඩු පවරා තිබෙනවා.

World News

Send your contact Details Today