Latest News

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුරකථන අංක 02ක් හඳුන්වා දෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරි දළදා වන්දනාව අද හයවැනි දිනටත් පෙරවරු 11 සිට පැවැත්වෙනවා.

මේ අතර පොලීසිය මඟින් සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එම දැනුම් දීමේ දැක්වෙන්නේ දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

යම් හදිසි අවස්ථාවකදී 0812224660 හෝ 0812224661 යන දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද ශ්‍රී ලංකා පොලිස් නිල Facebook පිටුවේ පළ කර ඇති දැන්වීමේ සඳහන් වනවා.

World News

Send your contact Details Today