Latest News

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන් සඳහා විශේෂ QR කේතයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන් සඳහා අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් ඔන්ලයින් ලබා ගැනීමට විශේෂ වෙබ් පෝර්ටලයක් දැන් ක්‍රියාත්මකයි.

යාවත්කාලීන නිවේදන, සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථානවලට මාර්ග සොයා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සෙවීම, ප්‍රථමාධාර ස්ථාන හඳුනා ගැනීම ඇතුළු විශේෂාංග රැසක් මෙහි ඇතුළත් වනවා.

ප්‍රධාන පෝලිම් 3හිම QR කේත සහිත පුවරු ස්ථාපිත කර තිබෙන අතර නැතහොත් INFO.SRIDALADAMALIGAWA.LK හරහා පිවිසිය හැකියි.

World News

Send your contact Details Today