Latest News

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීම සම්බන්ධ තොරතුරු වාර්තා වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීම සම්බන්ධ තොරතුරු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) හෙළිදරව් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

කෝපා කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මෙම ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today