Latest News

වසරේ ගතවූ කාලය තුළ ලංකාවට විදෙස් සංචාරකයින්ගේ වාර්තාගත පැමිණීමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්, වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්.

මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 20 ලක්ෂ 53,465 ක්.

World News

Send your contact Details Today