Latest News

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු අභාවප්‍රාප්ත වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් අද (05)  අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට ඔහු 55 වැනි වියේ පසුවුණා.

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර දහයකට වැඩි කාලයක් එරට වෙනුවෙන් ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කර සිටියා.

World News

Send your contact Details Today