Latest News

උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් තවත් පිරිසකට දිවි අහිමිවෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු ගාසා තීරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

World News

Send your contact Details Today