Latest News

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් 27 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පවත්වනු ලබන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයී.

ඒ අනුව තරග සියල්ලම ක්‍රීඩාලෝලීන්ට නොමිලේ නරඹන්නට හැකි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

World News

Send your contact Details Today