Latest News

උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු- මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැවතිය හැකි බවයි.

ඒ අනුව මේ පිළිබඳ අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

World News

Send your contact Details Today