Latest News

ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඩුබායි ගිහින් එයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 226 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවේ ස්වදේශික වැදි පරම්පරාවේ නායකයා වන ඌරුවරිගේ වන්නිල ඇත්තෝ අද ඩුබායි සිට කොළඹ බලා පැමිණියා.

එහිදී ශ්‍රී ලංකා ගුවන් සමාගම විසින් වන්නිල ඇත්තන්ව ඉතා ගෞරවයෙන් පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වදේශික ප්‍රජාවේ නායකයා ලෙස කටයුතු කිරීම රටේ උරුමය සහ සංස්කෘතික පොහොසත්කම සිහිගැන්වීමක් බවයි ශ්‍රී ලංකා ගුවන් සමාගම පෙන්වාදෙන්නේ.

එමෙන්ම ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය තෝරාගැනීම වෙනුවෙන් එම සමාගම වන්නිල ඇත්තන්ට සිය ස්තූතිය පළකළා.

World News

Send your contact Details Today