Latest News

04ක් මරු තුරුළට යවා, තවත් 04ක් රෝහලට යැවූ කුරුණෑගල ඉන්ධන පිරවුම්හළේ ගින්න (PHOTOS)

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ගබඩාකර තිබූ ස්ථානයක ඊයේ (07) රාත්‍රියේ හටගත් ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිරවුම්හලේ කළමනාකරු ඇතුළු සිව්දෙනෙකු බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

ඊයේ (07) රාත්‍රි 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (07) රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

World News

Send your contact Details Today